Dhammasaṅgaṇī

Enumeration of Phenomena

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2101-2200 න් 3932

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
ap-dhs-3:332.5
Pali BJT776. කතමං තං රූපං බාහිරං චිත්තසහභූ?
Sinhala BJT776. ඒ බාහිර චිත්තසහභූරූපය කවරේ යත්:
ap-dhs-3:332.6
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති. ඉදං තං රූපං බාහිරං චිත්තසහභූ.
Sinhala BJTකායවිඥප්ති ය වාග්විඥප්ති යි. මේ ඒ බාහිර චිත්තසහභූරූප යි.
ap-dhs-3:332.7
Pali BJT777. කතමං තං රූපං බාහිරං න චිත්තසහභූ?
Sinhala BJT777. ඒ බාහිර චිත්තසහභූ නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:332.8
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො ඉදං තං රූපං බාහිරං න චිත්තසහභූ.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චිත්තසහභූ නො වූ රූප යි.
ap-dhs-3:332.9
Pali BJT778. කතමං තං රූපං අජ්ඣත්තිකං න චිත්තානුපරිවත්ති?
Sinhala BJT778. ඒ අධ්‍යාත්මික චිත්තානුපරිවත්ති නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:332.10
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න චිත්තානුපරිවත්ති.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චිත්තානුපරිවත්ති නො වූ රූප යි.
ap-dhs-3:332.11
Pali BJT779. කතමං තං රූපං බාහිරං චිත්තානුපරිවත්ති?
Sinhala BJT779. ඒ බාහිර චිත්තානුපරිවත්තිරූපය කවරේ යත්:
ap-dhs-3:332.12
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති. ඉදං තං රූපං බාහිරං චිත්තානුපරිවත්ති.
Sinhala BJTකායවිඥප්ති ය වාග්විඥප්ති යි. මේ ඒ බාහිර චිත්තානුපරිවත්තිරූප යි.
ap-dhs-3:332.13
Pali BJT780. කතමං තං රූපං බාහිරං න චිත්තානුපරිවත්ති?
Sinhala BJT780. ඒ බාහිර චිත්තානුපරිවත්ති නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:332.14
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න චිත්තානුපරිවත්ති.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චිත්තානුපරිවත්ති නො වූ රූප යි.
ap-dhs-3:332.15
Pali BJT781. කතමං තං රූපං අජ්ඣත්තිකං ඔළාරිකං?
Sinhala BJT781. ඒ අධ්‍යාත්මික ඕළාරිකරූපය කවරේ යත්:
ap-dhs-3:332.16
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං ඔළාරිකං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ඖදාරිකරූප යි.
ap-dhs-3:332.17
Pali BJT782. කතමං තං රූපං බාහිරං ඔළාරිකං?
Sinhala BJT782. ඒ බාහිර ඕළාරිකරූපය කවරේ යත්:
ap-dhs-3:332.18
Pali BJTරූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං. ඉදං තං රූපං බාහිරං ඔළාරිකං.
Sinhala BJTරූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර ඖදාරිකරූප යි.
ap-dhs-3:332.19
Pali BJT783. කතමං තං රූපං බාහිරං සුඛුමං?
Sinhala BJT783. ඒ බාහිර සුඛුමරූපය කවරේ යත්:
ap-dhs-3:332.20
Pali BJTඉත්ථින්ද්රියං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං සුඛුමං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර සූක්‍ෂමරූප යි.
ap-dhs-3:334.1
Pali BJT784. කතමං තං රූපං අජ්ඣත්තිකං සන්තිකෙ?
Sinhala BJT784. ඒ අධ්‍යාත්මික සන්තිකේරූපය කවරේ යත්:
ap-dhs-3:334.2
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං සන්තිකෙ.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික සන්තිකේරූප යි.
ap-dhs-3:334.3
Pali BJT785. කතමං තං රූපං බාහිරං දූරෙ?
Sinhala BJT785. ඒ බාහිර දූරේරූපය කවරේ යත්:
ap-dhs-3:334.4
Pali BJTඉත්ථින්ද්රියං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං දූරෙ.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර දුරේරූප යි.
ap-dhs-3:334.5
Pali BJT786. කතමං තං රූපං බාහිරං සන්තිකෙ?
Sinhala BJT786. ඒ බාහිර සන්තිකේරූපය කවරේ යත්:
ap-dhs-3:334.6
Pali BJTරූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං. ඉදං තං රූපං බාහිරං සන්තිකෙ.
Sinhala BJTරූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර සන්තිකේරූප යි.
ap-dhs-3:334.7
Pali BJT(පකිණ්ණකතිකා)
Sinhala BJT(ප්‍රකීර්‍ණක ත්‍රිකයෝ යි.)
ap-dhs-3:334.8
Pali BJT787. කතමං තං රූපං බාහිරං චක්ඛුසම්ඵස්සස්ස න වත්ථු?
Sinhala BJT787. ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:334.9
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං චක්ඛුසම්ඵස්සස්ස න වත්ථු.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු නො වූ රූප යි.
ap-dhs-3:334.10
Pali BJT788. කතමං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුසම්ඵස්සස්ස වත්ථු?
Sinhala BJT788. ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු වූ රූපය කවරේ යත්:
ap-dhs-3:334.11
Pali BJTචක්ඛායතනං. ඉදං තං රූපං අජ්ත්ධත්තිකං චක්ඛුසම්ඵස්සස්ස වත්ථු.
Sinhala BJTචක්‍ෂුරායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු වූ රූප යි.
ap-dhs-3:334.12
Pali BJT789. කතමං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුසම්ඵස්සස්ස න වත්ථු?
Sinhala BJT789. ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:334.13
Pali BJTසොතායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුසම්ඵස්සස්ස න වත්ථු.
Sinhala BJTශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු නො වූ රූප යි.
ap-dhs-3:334.14
Pali BJT790. කතමං තං රූපං බාහිරං චක්ඛුසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක්ඛුවිඤ්ඤාණස්ස න වත්ථු?
Sinhala BJT790. ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සජ වේදනාවට ... සංඥාවට ... චේතනාවට ... චක්ඛුවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:334.15
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං චක්ඛුවිඤ්ඤාණස්ස න වත්ථු.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය චක්‍ෂුර්විඥානයට වස්‍තු නො වූ රූප යි.
ap-dhs-3:334.16
Pali BJT791. කතමං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුවිඤ්ඤාණස්ස වත්ථු?
Sinhala BJT791. ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්විඥානයට වස්‍තු වූ රූපය කවරේ යත්:
ap-dhs-3:334.17
Pali BJTචක්ඛායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුවිඤ්ඤාණස්ස වත්ථු.
Sinhala BJTචක්‍ෂුරායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්විඥානයට වස්‍තු වූ රූප යි.
ap-dhs-3:334.18
Pali BJT792. කතමං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුවිඤ්ඤාණස්ස න වත්ථු?
Sinhala BJT792. ඒ අධ්‍යාත්මික චක්ඛුවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:334.19
Pali BJTසොතායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුවිඤ්ඤාණස්ස න වත්ථු.
Sinhala BJTශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්විඥානයට වස්‍තු නො වූ රූප යි.
ap-dhs-3:334.20
Pali BJT793. කතමං තං රූපං බාහිරං සොතසම්ඵස්සස්ස -පෙ- ඝානසම්ඵස්සස්ස -පෙ- ජිව්හාසම්ඵස්සස්ස -පෙ- කායසම්ඵස්සස්ස න වත්ථු?
Sinhala BJT793. ඒ බාහිර සෝතසම්ඵස්සයට ... ඝානසම්ඵස්සයට ... ජිව්හාසම්ඵස්සයට ... කායසම්ඵස්සයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:334.21
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං කායසම්ඵස්සස්ස න වත්ථු.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායසංස්පර්‍ශයට වස්‍තු නො වූ රූප යි.
ap-dhs-3:336.1
Pali BJT794. කතමං තං රූපං අජ්ඣත්තිකං කායසම්ඵස්සස්ස වත්ථු?
Sinhala BJT794. ඒ අධ්‍යාත්මික කායසම්ඵස්සයට වස්‍තු වූ රූපය කවරේ යත්:
ap-dhs-3:336.2
Pali BJTකායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං කායසම්ඵස්සස්ස වත්ථු.
Sinhala BJTකායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායසංස්පර්‍ශයට වස්‍තු වූ රූප යි.
ap-dhs-3:336.3
Pali BJT795. කතමං තං රූපං අජ්ඣත්තිකං කායසම්ඵස්සස්ස න වත්ථු?
Sinhala BJT795. ඒ අධ්‍යාත්මික කායසම්ඵස්සයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:336.4
Pali BJTචක්ඛායතනං -පෙ- ජිව්හායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං කායසම්ඵස්සස්ස න වත්ථු.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායසංස්පර්‍ශයට වස්‍තු නො වූ රූප යි.
ap-dhs-3:336.5
Pali BJT796. කතමං තං රූපං බාහිරං කායසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ්ඤාණස්ස න වත්ථු?
Sinhala BJT796. ඒ බාහිර කායසම්ඵස්සජ වේදනාවට ... සංඥාවට ... චේතනාවට ... කායවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:336.6
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං කායවිඤ්ඤාණස්ස න වත්ථු.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූප යි.
ap-dhs-3:336.7
Pali BJT797. කතමං තං රූපං අජ්ඣත්තිකං කායවිඤ්ඤාණස්ස වත්ථු?
Sinhala BJT797. ඒ අධ්‍යාත්මික කායවිඤ්ඤාණයට වස්‍තු වූ රූපය කවරේ යත්:
ap-dhs-3:336.8
Pali BJTකායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං කායවිඤ්ඤාණස්ස වත්ථු ?
Sinhala BJTකායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායවිඥානයට වස්‍තු වූ රූප යි.
ap-dhs-3:336.9
Pali BJT798. කතමං තං රූපං අජ්ඣත්තිකං කායවිඤ්ඤාණස්ස න වත්ථු?
Sinhala BJT798. ඒ අධ්‍යාත්මික කායවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:336.10
Pali BJTචක්ඛායතනං -පෙ- ජිව්හායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං කායවිඤ්ඤාණස්ස න වත්ථු.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායවිඥානයට වස්‍තු නො වූ රූප යි.
ap-dhs-3:336.11
Pali BJT(වත්ථුතිකා.)
Sinhala BJT(වස්‍තු ත්‍රිකයෝ යි.)
ap-dhs-3:336.12
Pali BJT799. කතමං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුසම්ඵස්සස්ස න ආරම්මණං?
Sinhala BJT799. ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:336.13
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුසම්ඵස්සස්ස න ආරම්මණං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු නො වූ රූප යි.
ap-dhs-3:336.14
Pali BJT800. කතමං තං රූපං බාහිරං චක්ඛුසම්ඵස්සස්ස ආරම්මණං?
Sinhala BJT800. ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු වූ රූපය කවරේ යත්:
ap-dhs-3:336.15
Pali BJTරූපායතනං. ඉදං තං රූපං බාහිරං චක්ඛුසම්ඵස්සස්ස ආරම්මණං.
Sinhala BJTරූපායතන යි. මේ ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු වූ රූප යි.
ap-dhs-3:336.16
Pali BJT801. කතමං තං රූපං බාහිරං චක්ඛුසම්ඵස්සස්ස න ආරම්මණං?
Sinhala BJT801. ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:336.17
Pali BJTසද්දායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං චක්ඛුසම්ඵස්සස්ස න ආරම්මණං.
Sinhala BJTශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු නො වූ රූප යි.
ap-dhs-3:336.18
Pali BJT802. කතමං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක්ඛුවිඤ්ඤාණස්ස න ආරම්මණං.
Sinhala BJT802. ඒ ආධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සජවේදනාවට ... සංඥාවට ... චේතනාවට ... චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:336.19
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං චක්ඛුවිඤ්ඤාණස්ස න ආරම්මණං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික චක්‍ෂුර්විඥානයට අරමුණු නො වූ රූප යි.
ap-dhs-3:338.1
Pali BJT803. කතමං තං රූපං බාහිරං චක්ඛුවිඤ්ඤාණස්ස ආරම්මණං?
Sinhala BJT803. ඒ බාහිර චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූ රූපය කවරේ යත්:
ap-dhs-3:338.2
Pali BJTරූපායතනං. ඉදං තං රූපං බාහිරං චක්ඛුවිඤ්ඤාණස්ස ආරම්මණං.
Sinhala BJTරූපායතන යි. මේ ඒ බාහිර චක්‍ෂුර්විඥානයට අරමුණු වූ රූප යි.
ap-dhs-3:338.3
Pali BJT804. කතමං තං රූපං බාහිරං චක්ඛුවිඤ්ඤාණස්ස න ආරම්මණං?
Sinhala BJT804. ඒ බාහිර චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:338.4
Pali BJTසද්දායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං චක්ඛුවිඤ්ඤාණස්ස න ආරම්මණං.
Sinhala BJTශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ෂුර්විඥානයට අරමුණු නො වූ රූප යි.
ap-dhs-3:338.5
Pali BJT805. කතමං තං රූපං අජ්ඣත්තිකං සොතසම්ඵස්සස්ස -පෙ- ඝානසම්ඵස්සස්ස -පෙ- ජිව්හාසම්ඵස්සස්ස -පෙ- කායසම්ඵස්සස්ස න ආරම්මණං?
Sinhala BJT805. ඒ ආධ්‍යාත්මික සෝතසම්ඵස්සයට ... ඝානසම්ඵස්සයට ... ජිව්හාසම්ඵස්සයට ... කායසම්ඵස්සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:338.6
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං කායසම්ඵස්සස්ස න ආරම්මණං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික කායසංස්පර්‍ශයට අරමුණු නො වූ රූප යි.
ap-dhs-3:338.7
Pali BJT806. කතමං තං රූපං බාහිරං කායසම්ඵස්සස්ස ආරම්මණං?
Sinhala BJT806. ඒ බාහිර කායසම්ඵස්සයට අරමුණු වූ රූපය කවරේ යත්:
ap-dhs-3:338.8
Pali BJTඵොට්ඨබ්බායතනං. ඉදං තං රූපං බාහිරං කායසම්ඵස්සස්ස ආරම්මණං.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර කායසංස්පර්‍ශයට අරමුණු වූ රූප යි.
ap-dhs-3:338.9
Pali BJT807. කතමං තං රූපං බාහිරං කායසම්ඵස්සස්ස න ආරම්මණං?
Sinhala BJT807. ඒ බාහිර කායසම්ඵස්සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:338.10
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං කායසම්ඵස්සස්ස න ආරම්මණං.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායසංස්පර්‍ශයට අරමුණු නො වූ රූප යි.
ap-dhs-3:338.11
Pali BJT808. කතමං තං රූපං අජ්ඣත්තිකං කායසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ්ඤාණස්ස න ආරම්මණං?
Sinhala BJT808. ඒ ආධ්‍යාත්මික කායසම්ඵස්සජ වේදනාවට ... සංඥාවට ... චේතනාවට ... කායවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:338.12
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං කායවිඤ්ඤාණස්ස න ආරම්මණං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායවිඥානයට අරමුණු නො වූ රූප යි.
ap-dhs-3:338.13
Pali BJT809. කතමං තං රූපං බාහිරං කායවිඤ්ඤාණස්ස ආරම්මණං?
Sinhala BJT809. ඒ බාහිර කායවිඤ්ඤාණයට අරමුණු වූ රූපය කවරේ යත්:
ap-dhs-3:338.14
Pali BJTඵොට්ඨබ්බායතනං. ඉදං තං රූපං බාහිරං කායවිඤ්ඤාණස්ස ආරම්මණං.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර කායවිඥානයට අරමුණු වූ රූප යි.
ap-dhs-3:338.15
Pali BJT810. කතමං තං රූපං බාහිරං කායවිඤ්ඤාණස්ස න ආරම්මණං?
Sinhala BJT810. ඒ බාහිර කායවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:338.16
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං කායවිඤ්ඤාණස්ස න ආරම්මණං.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායවිඥානයට අරමුණු නො වූ රූප යි.
ap-dhs-3:338.17
Pali BJTආරම්මණතිකා.
Sinhala BJTආලම්බන ත්‍රිකයෝ යි.
ap-dhs-3:338.18
Pali BJT811. කතමං තං රූපං බාහිරං න චක්ඛායතනං?
Sinhala BJT811. ඒ බාහිර චක්‍ෂුරායතන නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:338.19
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න චක්ඛායතනං.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ෂුරායතන නො වූ රූප යි.
ap-dhs-3:338.20
Pali BJT812. කතමං තං රූපං අජ්ඣත්තිකං චක්ඛායතනං?
Sinhala BJT812. ඒ අධ්‍යාත්මික චක්‍ඛායතනරූපය කවරේ යත්:
ap-dhs-3:338.21
Pali BJTයං චක්ඛුං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං අජ්ඣත්තිකං චක්ඛායතනං.
Sinhala BJTයම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වේ ද ... තෙලෙ ‘ශුන්‍යග්‍රාම’ නමුදු වේ. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුරායතන රූප යි.
ap-dhs-3:340.1
Pali BJT813. කතමං තං රූපං අජ්ඣත්තිකං න චක්ඛායතනං?
Sinhala BJT813. ඒ අධ්‍යාත්මික චක්‍ඛායතන නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:340.2
Pali BJTසොතායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න චක්ඛායතනං.
Sinhala BJTශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුරායතන නො වූ රූප යි.
ap-dhs-3:340.3
Pali BJT814. කතමං තං රූපං බාහිරං න සොතායතනං -පෙ- න ඝානායතනං -පෙ- න ජිව්හායතනං -පෙ- න කායායතනං?
Sinhala BJT814. ඒ බාහිර සෝතායතන නො වූ ... ඝානායතන නො වූ ... ජිව්හායතන නො වූ ... කායායතන නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:340.4
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං බාහිරං න කායායතනං.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායායතන නො වූ රූප යි.
ap-dhs-3:340.5
Pali BJT815. කතමං තං රූපං අජ්ඣත්තිකං කායායතනං?
Sinhala BJT815. ඒ අධ්‍යාත්මික කායායතනරූපය කවරේ යත්:
ap-dhs-3:340.6
Pali BJTයො කායො චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං අජ්ඣත්තිකං කායායතනං.
Sinhala BJTයම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද ... තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ අධ්‍යාත්මික කායායතනරූප යි.
ap-dhs-3:340.7
Pali BJT816. කතමං තං රූපං අජ්ඣත්තිකං න කායායතනං?
Sinhala BJT816. ඒ අධ්‍යාත්මික කායායතන නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:340.8
Pali BJTචක්ඛායතනං -පෙ- ජිව්හායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න කායායතනං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායායතන නො වූ රූප යි.
ap-dhs-3:340.9
Pali BJT817. කතමං තං රූපං අජ්ඣත්තිකං න රූපායතනං?
Sinhala BJT817. ඒ අධ්‍යාත්මික රූපායතන නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:340.10
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න රූපායතනං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික රූපායතන නො වූ රූප යි.
ap-dhs-3:340.11
Pali BJT818. කතමං තං රූපං බාහිරං රූපායතනං?
Sinhala BJT818. ඒ බාහිර රූපායතනරූපය කවරේ යත්:
ap-dhs-3:340.12
Pali BJTයං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා -පෙ- රූපධාතුපෙසා. ඉදං තං රූපං බාහිරං රූපායතනං.
Sinhala BJTයම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ ද ... තෙලෙ රූපධාතු නමුදු වේ. මේ ඒ බාහිර රූපායතනරූප යි.
ap-dhs-3:340.13
Pali BJT819. කතමං තං රූපං බාහිරං න රූපායතනං?
Sinhala BJT819. ඒ බාහිර රූපායතන නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:340.14
Pali BJTසද්දායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න රූපායතනං.
Sinhala BJTශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර රූපායතන නො වූ රූප යි.
ap-dhs-3:340.15
Pali BJT820. කතමං තං රූපං අජ්ඣත්තිකං න සද්දායතනං -පෙ- න ගන්ධායතනං -පෙ- න රසායතනං -පෙ- න ඵොට්ඨබ්බායතනං?
Sinhala BJT820. ඒ අධ්‍යාත්මික ශබ්දායතන නො වූ ... ගන්‍ධායතන නො වූ ... රසායතන නො වූ ... ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:340.16
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ්ඣත්තිකං න ඵොට්ඨබ්බායතනං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූප යි.
ap-dhs-3:340.17
Pali BJT821. කතමං තං රූපං බාහිරං ඵොට්ඨබ්බායතනං?
Sinhala BJT821. ඒ බාහිර ඵොට්ඨබ්බායතන රූපය කවරේ යත්:
ap-dhs-3:340.18
Pali BJTපඨවීධාතු -පෙ- ඵොට්ඨබ්බධාතුපෙසා. ඉදං තං රූපං බාහිරං ඵොට්ඨබ්බායතනං.
Sinhala BJTපෘථිවිධාතු ය ... තෙලෙ ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඒ බාහිර ස්ප්‍රෂ්ටව්‍යායතනරූප යි.
ap-dhs-3:340.19
Pali BJT822. කතමං තං රූපං බාහිරං න ඵොට්ඨබ්බායතනං?
Sinhala BJT822. ඒ බාහිර ඵොට්ඨබ්බායතන නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:340.20
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න ඵොට්ඨබ්බායතනං.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූප යි.
ap-dhs-3:340.21
Pali BJTආයතනතිකා.
Sinhala BJTආයතන ත්‍රිකයෝ යි.
ap-dhs-3:342.1
Pali BJT823. කතමං තං රූපං බාහිරං න චක්ඛුධාතු?
Sinhala BJT823. ඒ බාහිර චක්ඛුධාතු නො වූ රූපය කවරේ යත්:
ap-dhs-3:342.2
Pali BJTරූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න චක්ඛුධාතු.
Sinhala BJTරූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ෂුර්ධාතු නො වූ රූප යි.